For Sale By Chamara Motors on 2025-01-06, Gampaha, Wattala
: Rs 1,250,000
: Rs 30,993
Ad Reference : | W1306011546149202502 |
Model Year : | 2012 |
Condition : | Used |
Transmission : | Manual |
Manufacturer : | Bajaj |
Model : | Three Wheel |
Fuel Type : | Petrol |
Engine Capacity : | 205 CC |
Mileage : | km |
Color : | Red Color |
Bajaj Three Wheel In Wattala
🔥 වැල්ලම්පිටි සුපිරියක් සොයන අයට 🔥
📞 අමතන්න 0777660939 / 0776488948
❗ විස්තරය හොඳින් කියවන්න
❗ පින්තූර සියල්ලම නරඹන්න
🚩 වත්තල තියෙන්නේ
🚩 මූලික ගෙවීම රුපියල් ලක්ෂ 3,50/=
🔺 දැනට ෆිනෑන්ස් නොමැත
🔺 අලුතින් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක
🔺 ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක
🔺 පළාත අනුව මූලික ගෙවීමේ වෙනසක් සිදුවිය හැක
🔺 අත්පිට මුදලට මිලදී ගැනීම් සඳහා මිලෙහි සුළු වෙනසක් සිදු කළ හැක
🚩 වත්තල Dilan Krishan Auto Engineers සුපිරි නිර්මාණයක් 🔥
🔺 වාහනය කෑලි වලටම ගලවලා තහඩුවටම සූරලා සියල්ල අලුතින්ම සවිකරලා තියෙන්නේ
🔺 සියල්ල සුදුයකඩ ඇණ වලින් සවි කර ඇත
🚩 පළමු අයිතිකරු
🚩 නිෂ්පාදිත වර්ශය 2012
🚩 ඔරිජිනල් තට්ටු මඩබෝක්කු 💯
🔺 දිරුම් අඩුපාඩු කිසිවක් නැත
🔺 මඩබෝක්කු ඇතුලතින් ෆයිබර් කර ඇත
🚩 ටයර් තුනම Alloywheels 💯
🚩 පේන්ට් රෙදි ශීට් 💯
🚩 ඔරිජිනල් Pioneer DVD Setup
🚩 ඔරිජිනල් Pioneer Speekers
🚩 ඔරිජිනල් Pioneer Amp
🚩 වැල්ලම්පිටි Show Items
🚩 වැල්ලම්පිටි Show Lights
🚩 වැල්ලම්පිටි හුඩ් රැක්
🚩 අලුත්ම බැටරිය 💯
🚩 එන්ජිම ධාවනය 💯
🚩 අදායම් බලපත්‍ර 2025/12 දක්වා
🚩 රක්ෂණ සහතිකය 2025/12 දක්වා
🚩 ලියකියවිලි සියල්ල නිරවුල්
🚩 සම්පූර්ණ මුදල ලක්ෂ 12,50/=
🔺 වාහන හදන්න යන සැබෑ වියදම කාලය සහ ශ්‍රමය ගැන දන්න අය කතා කරන්න
🚩 රථය පරීක්ෂාවෙන් අනතුරුව මිල ගණන් පිළිබඳ සාකච්ඡා කළ හැක
🚩 ත්‍රිරෝද රථ හෝ යතුරුපැදි හුවමාරුව සලකා බලනු ලැබේ
🚩 අවශ්‍ය අය පමණක් කෝල් කරන්න කමෙන්ට් වලට පිළිතුරු දෙනු නොමැත
Do not make any payments to advertiser before inspecting the vehicle.
patpat.lk shall not be held responsible for any transaction or agreement reached between the advertiser and you.
වාහනය පරික්ෂා කර බැලීමෙන් තොරව වාහන අයිතිකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින්න. එසේ කරනු ලබන කිසිදු ගෙවීමක් සදහා
patpat.lk වෙබ් අඩවිය වගකීමක් නොදරන බව දන්වා සිටිමු.
சொத்தை அல்லது உடமையை ஆய்வு செய்வதற்கு முன்பு விளம்பரதாரருக்கு பணம் செலுத்த வேண்டாம்.
patpat.lk வளையதளமானது உங்களுடைய எந்த ஒரு வாகனக்கட்டணத்துக்கும்பொறுப்பு கூற மாட்டாது.